ශ්‍රී ලංකා නාවික හමුදා මැරීන් බළකාය
ලෝකයේ ප්‍රබල යුධ ශක්තියක් ඇති සියළුම රටවල දකින්නට ලැබෙන, දියෙන් හා ගොඩබිමෙන් එක සේ සතුරු ඉලක්ක වෙත ලඟා වී මොහොතකින් සතුරු ඉලක්ක විනාශ කරන සුවිශේෂී බළකායක් ලෙස මැරීන් බළකාය හදුන්වා දෙන්නට පුළුවන්.
විශේෂයෙන් ලොව ප්‍රබල මැරීන් බළකායක් වන ඇමරිකානු මැරීන්...