“ජූලි 15 දුමින්ද සිල්වා ශ‍්‍රී ලංකාවට”
පසුගිය පළාත් පාන මැතිවරණ දින කොලොන්නාවේ ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියෙන් බරපතල තුවාල ලබා විදෙස් රෝහලක ප‍්‍රතිකාර ලබන රෝහල් ගත කල පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහගා ලබන ජූලි මස 15 වැනි දින ශ‍්‍රී ලංකානට පැමිණිමට නියමිතව ඇතැයි වාර්තා වේ...