1. ~WickZ~

    සොලුනා උදව්!!

    ටොයෝටා සොලුනා (Toyota Soluna) AL50 සර්විස් මැනුවල් එකක් තිබේනම් ලබාදෙනු මැනවි!!! :) :) :) :)
  2. ~WickZ~

    ඉන්දියන් බස් වලටත් ඔටෝ ගියර් පෙට්ටියක් :D

    ඉන්දියන් බස් වලටත් ඔටෝ ගියර් පෙට්ටියක් :D ඔන්න හදලා :P මෙන්න නිවුස් එක මේ ලින්ක් එකේ :D http://autocomponentsindia.com/wabco-demonstrates-advanced-amt/
  3. ~WickZ~

    මෙන්න බොලව් ලේලන්ඩ් ඩබල් ඩෙකර් එකක් ඇවිල&#3530

    මෙන්න බොලව් ලේලන්ඩ් ඩබල් ඩෙකර් එකක් ඇවිල&#3530 මෙන්න බොලව් ලේලන්ඩ් ඩබල් ඩෙකර් එකක් ඇවිල්ලා :D මේ මාමිගෙ තමාලු බස්සෙක :yes::yes:
  4. ~WickZ~

    CV බූට් මාරු කරමු.

    CV බූට් මාරු කරමු. මමනං මේ වාහන සබ්ජෙක්ට් එකට අලුත්. ඒ නිසා තාම හරියටම ලොකු ටෙක්නිකල් දැනුමක් නං නැහැ. යන්තං එහෙන් මෙහෙන් අතගාලා ගත්තු දැනුමක් තමා තියෙන්නේ. ඒ නිසා මං ලියල තියෙන දේවල් වල අඩුපාඩුවක් තියේනං තරහ අවසර.:rolleyes: ලියන්ඩ කියල හිතන් හිටියත් ගෙවන ජීවිතේ එක්ක හරිහමං වෙලාවක් හොයගන්න...
  5. ~WickZ~

    ඉබේ රේස් වෙනවෝ!!!

    ඉබේ රේස් වෙනවෝ!!! එන්ජින් එක තරමක් හීට් වුනාට පසු (ඒ කියන්නේ ස්ටාර්ට් කරලා විනාඩි 15ක් 20 විතර කොහෙහරි ගියාට පස්සේ ඇක්සලරේටර් එක අතෑරියාම එන්ජින් එක අයිඩ්ල් ස්පීඩ් එකට වඩා ටිකක් වැඩිපුර රේස් වෙනවා කියල මම නෝ්ට් කරා. (වහනේ නවත්තල තියෙද්දි නියුටල් හෝ ක්ලච් එක පාගන් ඉන්දෙද්දි) දන්නා කෙනෙක් කියන්න...
  6. ~WickZ~

    සී වී බූට් එක ගිහිල්ලා (CV boot) - Repost

    සී වී බූට් එක ගිහිල්ලා (CV boot) - Repost Dear Elakiri people. මම අලුතෙන් ගත්ත කාර් එක (Reconditioned) සර්විස් එකට දැම්ම වෙලාවේ ස්ර්විස් කරපු බුවා පෙන්නුවෙ ඉස්සරහ රෝදේ සීවී බූට් එක ගිහිල්ලා කියලා. ඒක ඉක්මනට දාගන්න කියලා කීප දෙනෙක්ම කිවුවා. මේ වැඩේට සාමාන්‍යෙයන් කීයක් විතර යනවාද? :dull: :dull...
  7. ~WickZ~

    සී වී බූට් එක ගිහිල්ලා (CV boot)

    මම මේ පොස්ට් එක මකලා ගැලපෙන සෙක්ෂන් එකට දැම්මා. කලබලේට පෝස්ට් එක මෙතන වැටුනේ. ඇඩ්මන් තුමා සමාවෙලා මේ පොස්ට් එක මකල දමත්වා.
  8. ~WickZ~

    ෂා නංගි ඔයාගෙ ඇස් දෙක හරිම ලස්සනයි :)

    ෂා නංගි ඔයාගෙ ඇස් දෙක හරිම ලස්සනයි :) :D:D:D:D:D:D:D:D:D
  9. ~WickZ~

    බලන්න මේ සුන්දර ගීතය ඔබත් අහල තියෙනවද කිය&#351

    බලන්න මේ සුන්දර ගීතය ඔබත් අහල තියෙනවද කිය&#351 වැඩි තේරුම්ක නැති පුංචි කාලේ වුනත් අපිට කණට ඇහුනු ගීත වලින් සමහර කොටස්, ඒවයේ තියෙන යම් සුන්දර කුමක් හෝ හේතුවක් නිසා අපේ මතකයේ රැඳෙනවා. මේ තියෙන්නෙත් මගේ මතකයේ ඒ වගේ රැදුනු ගීත වලින් මම අදටත් හුඟක් කැමති ගීතයක්. වසර දෙකක් පමණ තිස්සේ මා අන්තර්ජාලය...
  10. ~WickZ~

    රේල් පාර දිගේ පයින් ඇවිදිමුද....?

    රේල් පාර දිගේ පයින් ඇවිදිමුද....? දුම්රිය යනු මිනිසා විසින් තනාගත් තවත් එක් විශිශ්ඨ විශ්මකර්ම නිර්මාණයක්. කෙනෙකුට ගොරහැඩි යකඩ යකෙක් වන එන තවත් අයෙකුගේ නෙතට ගෙන එන්නේ අමන්දානන්දයක්. ශ්‍රී ලංකාවේ සතර දිග්භාගයේම විසිරී තිබෙන දුම්රිය මාර්ග පද්ධතිය විවිධ දේශගුණික පරිසර කලාපයන් ඕස්සේ පැතිර...

    No contents