1. D

    Help! Old black & white Sri Lankan photos!

    කොල්ලනේ , මට ලංකාවේ 1900's වල වගේ කාලේ black & white HD quality pics ටිකක් හොයාගන්න ඕනේ. මම FB එකේ දැක්කා ඔය වගේ posts කීපයක් එත් දැන් හොයාගන්න නෑ :( ලොකු උදව්වක්! :D
  2. D

    ආයු බෝ වේවා..!

    සුභ දවසක් ! මම එලකිරියට අලුත් නෑ , 2007 ඉඳලා ඉන්න පරණ, අක්‍රීය සාමාජිකයෙක් වෙමි. posts දැම්මේ නැති උනාට අපරාදේ කියන්න බෑ දවසට පැය 2-3 වත් දන්නෙම නැතුව මේකෙ නාස්ති කරනවා ! අද නිකමට හිතුනා පරණ ID එක මකල අලුත් එකක් හදාගෙන පිළිවෙලකට එන්න , අලුත් ඇරඹුමක්! Why නොට්! ඉතින්, එළකිරි එකේ ඉන්න බාල...

    No contents