You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
Q
මචං ලා, මේ වගේ used කරපු ikman එකේ දාලා තියෙන iPhone එකක් ගන්න එකේ වාසි අවාසි මොනවද? යන්න පුළුවන් උපරිම budget එක මෙක තමය් ☹.
කිව්ව විදිහට Korea වලින් import කරපුවා.
Note - Assuming that faceID and other options are working.