නැතිවුන Phone එකක් ගැන තොරතුරක් !!
කාට හරි උදව්වක් වෙයි කියලයි මේක Post කරන්නේ
ඊයේ හවස 7 විතර කොල්ලුපිටියෙ පොලිසිය හරියෙන් මමයි මගෙ යාලුවෙකුයි නිල් පාට ත්රි වීල් එකකට නැග්ගා කොල්ලුපිටිය හන්දිය පැත්තට යන්න, ඒ ත්රි වීල් එකෙ seat එක උඩ phone එකක් තිබුනා.අපි මෙතන phone එකක් තියෙනවා කියලා කතා...