1. Shendr

    Questions Freelancer Article writers, Content writers කවුද ඉන්නේ?

    පොඩි උපදෙස් ටිකක් ගන්න ඕනි
  2. Shendr

    earbuds reccomend kragena yamu

    Budget friendly Earbuds ටිකක් කියන් යමු ගන්න පුලුවන් තැන් එක්ක දවසට පැය 3-4 පාවිච්චියකට සෙට් වෙන
  3. Shendr

    Ali express payment problem

    Ali express ekata item ekak cart ekata dagena ekata pay karanna giyama pay karanna denne nane Ublaget ehemada?
  4. Shendr

    මගේ ඉන්ටනෙට් ප්‍රශ්නේ හරි බොක්කලා

    මට ගැලපෙන සුපිරි පැකේජ් එකක් එක්ක හොද ස්ටේබල් කනෙක්ශන් එකක් සෙට් උනා SLT V 10 Router එකත් එක්ක ප්‍රශ්න අහද්දී පිලිතුරු දුන් සැමට තුති ජය වේවාෙෙ එක්සෑම් ඉවර කරගෙන ටික දොහකින් එඤ්ඤාහ්
  5. Shendr

    SLT 4G ROUTER

    අලුත් SLT 4G WIFi connection එකක් ඇක්ටිව් වෙන්න කොච්චර වෙලා ගියාද උබලට?
  6. Shendr

    Mobitel Kandy

    Mobitel Kandy Branch Eke wadakarana Kagehari contact No ekak nedda mchnla Urgent
  7. Shendr

    දැනට Dialog HBB connection වලට දුන්නු හොදම රවුටර් එක මොකක්ද?

    මොඩ්ල් එක /තාම ඒවා යූස් කරන අය රවුටරේ ස්පෙක්ස් එහෙම කියාගෙන යමු
  8. Shendr

    එලාම් එකට ඇහැරෙනවද උබලට?

    මචංලා මට පොඩි දෙයක් අහන්න තියේ මම රෑට පාඩම් කරලා එලාම් එක තියලා නිදාගත්තම කවදාවත් මට එලාම් එකට නැගිටින්න එලාම් එක ඇහෙන්නෙ නෑ කොච්ච‍ර ඝෝශාකාර සිංදුවක් එලාම් ටෝන් එකට දාගෙන හිටියත් ඇහෙන්නෙ නෑ ඒත් ඒ වෙලාවට කාට හ‍රි කෝල් එකක් අරන් ඇහැරවන්න කීවෝත් ඒ රින්ගින් ටෝන් එක කොච්චර පොඩි සද්දයක් උනත් ඒකට...
  9. Shendr

    මොබිටෙල් එකෙන් දෙන Router

    දැනට මොබිටෙල් එකෙන් පෝස්ට්පේඩ් පැක් වලට් දෙන /ඉල්ලගන්න පුලුවන් හොදම රවුටර් එක මොකක්ද? BUMP ------ Post added on 1624773032
  10. Shendr

    SLT Fibre Connection එකක් අලුතින් ගන්න ඔනි

    Dialog 4G prepaid Wi-Fi router එකක ඉදන් SLT Fiber වලට මාරු වෙන්න හිතන් ඉන්නේ දැනට ගෙදර SLT වල Telephone එකක්වත් ඇත්තේ නැ නුවරඑලිය -කොත්මලේ පැත්තේ speed එක එහෙම කොහොමද? ගත්තට පාඩුවක් වෙයිද? නඩත්තුව/අවුලක් තිබ්බම හදල දෙන එක කොහොමද? power cut එකක් ආවම පාවිච්චි කරන්න අවුලක් නැද්ද?

    No contents