1. G

    ලංකාවේ කෝච්චිවල Sleeping Berths

    ලංකාවේ කෝච්චිවල Sleeping Berths ලංකාවේ කෝච්චිවල sleeping berths වල ගියපු අය ඉන්නවද? ආරක්ෂාව එහෙම අවුලක් නැද්ද? book කරන්න ඕනේ කොහොමද? ගිහින් තියෙන අය විස්තර ටිකක් කියනවද? කෙල්ලත් එක්ක යන්නේ.
  2. G

    මාර මිනිස්සු ඉන්නේ දැන්

    මාර මිනිස්සු ඉන්නේ දැන් ලඟදී මායි වයිෆුයි ට්‍රිප් එකක් ගියා අනුරාධපුරේ පැත්තේ. එහෙ හොටෙල් එකක හිටියේ එදා. ඒකෙදි අපිත් එක්ක තව කපල් එකක් (අවුරුදු 35 - 40 වගේ) කතා බහ කරලා ෆිට් වුණා. හස්බන්ඩ් වයිෆ් දෙන්නම ගොඩක් මිත්‍රශීලියි. ලොකු රස්සාවල් කරන අය දෙන්නම. Vezel එකකින් ඇවිත් තිබුනෙත්. කොහොම හරි...
  3. G

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ

    බැඳලා මහ ගෙදර ඉන්න අය එන්නෝ පොඩි ප්‍රශ්නයක් ගැන කියන්න මේක දැම්මේ. අපි දෙන්න බැඳලා දැන් ටික දවසක් වෙන්නේ. බැන්දට පස්සේ අපි ඉන්නේ අපේ මහා ගෙදර. මගේ අම්මයි තාත්තයි මගේ අක්කයි අක්ක බැඳපු අයියයි එයාගේ පොඩි දෙන්නයි ඉන්නේ. ඔක්කොම 8 දෙනයි. අපේ ගෙදර එච්චර ලොකු ගෙයක් නෙමෙයි. පරණ කාලේ ගෙයක්. වැඩේ...
  4. G

    කෙල්ල කොටට අඳින එක

    කෙල්ල කොටට අඳින එක තමන්ගේ කෙල්ල කොටට අඳින එක ගැන උඹලාගේ අදහස මොකක්ද? අපේ එක්කෙනාත් කොටට අඳිනවා. එත් වෙලාවකට හිතට ටිකක් අවුල් වගේ රටේ ලෝකේ අය දකින එක ගැන. අපි වුනත් වෙන කෙල්ලෙක් කොටට ඇඳන් හිටියත් වල් විදියට නේ බලන්නේ. මගේ ගෙවල් අනුරාධපුරේ. අපේ අම්මලට වුනත් එච්චර දිරවන්නේ නෑ කොටට ඇඳලා ඉන්න එක...
  5. G

    දළඹුවන්ගේ විෂට අත් බෙහෙතක්

    කෙල්ල දළම්බුවෙක් කාල මචන්ලා මේකයි සීන් එක, මගේ කෙල්ලගේ ඇඟේ කීප තැනක බිබිලි වගේ ඇවිත් කහන්න අරගෙන අද උදේ ඉඳන්. රෑ නිදාගෙන නැගිට්ටට පස්සේ තමයි දැනිලා තියෙන්නේ. රෑ නිදාගෙන ඉද්දි දලම්බුවෙක් වගේ එකෙක් ඇඟේ ගිහිල්ල වෙන්න ඇති කියලා හිතන්නේ. මේකට කරන්න අත් බෙහෙතක් මුකුත් දන්න කෙනෙක් ඉන්නවද? ඩොකෙක්...

    No contents