1. L

    Amazon, Aliexpress help

    මචන්ලා Amazon, Aliexpress වගේ website එකක් අපට පටන් ගන්න බැරි ඇයි . එහෙම දෙයක් කරනවා නම් ඒ වගේ website එකක් හදා ගන්න පුළුවන් කාගෙන්ද? හැමෝම අදහසක් දීගෙන යන්න
  2. L

    Database system

    මචන්ලා මට Database, billing system එකක් හදා ගන්න ඕනේ shop එකකට. දන්නා කවුරු හරි ඉන්නව නම් කියන්න.
  3. L

    Galaxy nexus or Xperia S

    මචන්ලා මේ phone 2න් හොඳ මොකක්ද ? Samsung galaxy nexus or Sony Xperia S ? මම gsmarena එකෙත් compare කරලා බැලුවා. ඒත් idea 1ක් ගන්න බෑ. http://www.gsmarena.com/compare.php3?idPhone1=4219&idPhone2=4369
  4. L

    Galaxy S3 Help

    මචන්ලා Galaxy S3 phone 1ක් තියෙනවා . ඒත් ඒකෙ internol memory එක 2GB . මේක original ද නැද්ද කියල දැන ගන්නේ කොහොමද ? Model number එක I9300 කියලත් තියෙනවා.
  5. L

    Samsung Galaxy SII

    මචන්ලා Galaxy SII HD LTE එකක් තියෙනවා. Rs.40,000/= කියනවා. මේ ගානට පාඩුයිද මචන්ලා.
  6. L

    පට්ට කාර්

    http://www.youtube.com/watch?v=1BvC1ZEbzek Rep දුන්නට තරහ නෑ. Repost නම් sorry :cool: :cool: :cool:
  7. L

    Dongle Unlock

    Dialog එකෙන් දෙන vodafone k3806-z Dongle එක unlock කරගන්න විදිය කවුරු හරි කියලා දෙනවද.
  8. L

    CBF Past papers

    CBF past papers හරි syllabus 1 හරි තියෙන කෙනෙක් මට PM 1ක් දෙනවද?:confused:
  9. L

    ipad 2 sale..sale.....

    ipad 2(A1395) 16GB 1kතියෙනවා. Rs.45,000/= පොඩි සීරිමක්වත් නෑ මචන්ලා. උවමනා කෙනෙක් ඉන්නවනම් PM කරන්න.
  10. L

    ipad 2 sale..... sale.....

    ipad 2 16GB 1k thiyenawa vikunanna. Brand new condition. Price- Rs.45,000/= oone aya PM karanna
  11. L

    ipad 2

    මචන්ලා ipad 2 (wifi only) 1ක් තියෙනවා. Used කරපු 1ක්. කීයකට විතර විකුනන්න පුලුවන්ද? Brand new Condition.
  12. L

    Android apps install

    මචන්ලා android phone එකකට usb coonect කරලා apps install කරන්නේ කොහොමද?
  13. L

    eandroidmarket

    machanla http://www.eandroidmarket.com site eka dan weda karannae na ne. Mokada wela thiyenne. Me site 1 ape elakiri 1e yaluwek ge neda?
  14. L

    big help

    මචන්ලා මගේ dialog zte mf-100 dongle 1 USB කනෙක්ට් කරාම network එක ළඟ unknown කියලා වැටෙනවනේ. මේකට මොකද කරන්නේ. මම dongle එක unlock කරා. Airtel sim එකක් දාලා එක පාරක් connect වුනා. දැන් දිගටම වැඩ කරන්නේ නෑ. :no:
  15. L

    Galaxy y

    Machanla Samsung galxy y s5360 phone 1 hondaida
  16. L

    Android වැඩකාරයෝ

    මචන්ලා මගේ phone 1 lock වෙලා. OS 1 Android 2.2 තියෙන්නේ. Gmail Account එකේ username එක මට මතක නෑ. :no: මම ඒ Account එක හදලා පාවිචිචි කරේම නෑ. හැබැයි password එක මතකයි. මට help 1ක් දෙන්න මචන්ලා.:(:(
  17. L

    Huawei E173

    Huawei E173 unlock කර ගන්න කවුරු හරි help 1 ක් දෙනවද මචන්ලා. දැන් මොබිටෙල් 1 න් දෙන්නේ huawei E173 dongle එක.
  18. L

    Battlefield 3

    http://thepiratebay.org/torrent/6768548/Battlefield_3-RELOADED
  19. L

    Police

    Me helmet 1 lankawe walangu ne kiyala policiyen mata dhada kolayak duuna machanla. Me kathawa aththada? Me helmet lankawe danna berida?
  20. L

    Latest train in Japan

    Woooooooooooooooooow repost nam sorry :rolleyes:

    No contents