1. KnowledgeSeeker

    Airtel Unlimited රු.1245 Package එක හොඳයිද?

    Airtel වල මේ package එක use කරන කවුරුහරි ඉන්නවද. Speed එක ගැන එහෙම මොනාහරි දන්න කෙනෙක් කියන්නකෝ. Customer service එකෙන් දැනගත්ත විස්තර නෙමේ. භාවිතා කල කෙනෙකුගේ අත්දැකීම් බලාපොරොත්තු වෙමි.

    No contents