1. M

    විඳවන ආදර කතා

    එත් මම ඉන්නේ ඔය මතේ නෙමයි මචන්. මෙතනින් ගිය කියල මේ ප්‍රශ්නේ විසදෙන්නේ නෑ . උබ හොද රස්සාවකට හොද තැනකට යන බලාපොරොත්තුවෙන් රට ගියාට අවුලක් නෑ. මොකද මම එහෙම කියන්නේ මගේ යාළුවගේ අත්දැකීම් එක්ක මට හිතෙනවා එක ජීවිතේ විනාස වෙන්න තවත් හේතුවක් වෙනවා කියල. මොකද ඔයාට මෙහෙ හිටියොත් හිත හදන්න හරි කවුරුත්...
  2. M

    විඳවන ආදර කතා

    මමත් දන්නා මගේ මිත්‍රයෙක් ඉන්නවා ඔය වගේම කතාවක් තියන. මිනිහගේ නම කියන්න විදිහක් නෑ මොකද ගොඩක් ප්‍රසිද්ද කෙනෙක් හින්ද. මිනිහ අද ලෝකේ තියන ප්‍රසිද්දම rock band එකක් studio producer කෙනෙක් විදිහට වැඩ කරනවා. මේ ලගදී තිබ්බ interview එකකදී කෙනෙක් අහනවා මොකද තනිකඩව ඉන්නේ කියල. එතැනදී මිනිහ දෙන උත්තරේ...

    No contents