1. A

    Business - තේ වගාව

    Business - තේ වගාව එළකිරි එකේ ඉන්න තේ වත්තක් maintain කරන එක business එකක් විදියට කරන member කෙනෙක්ට කියන්න පුලුවන්ද, අක්කර 1 කින් කොච්චර ප්‍රමාණය තේ මාසෙකට පුලුවන්ද ? 1KG විකුණුම් මිල කීයද ? පොහොර අනෙක් maintain cost එක මාසෙකට ? තේ දළු කඩන යට average 1KG > 20/- නේද ? ඔයාලගේ experience එක...

    No contents