1. bestrasika

    avissawella awata kellath ekka yanna

    avissawella awata kallath ekkala yanna puluwan nidahas place ekak koheda thiyenne kiyala danna ekkenek kiyanawada. room gane yanawa wage wadakata newe, normally nidahase katha kara kara indala enna puluwan place ekak. loku udawwak machanla :yes::yes:
  2. bestrasika

    උදවුවක් ඕනේ බන්ස් :( :( :(

    උදවුවක් ඕනේ බන්ස් :( :( :( ඇතුලට ඇවිත් කතාව අහපන් . . . . . . . . . මචන්ලා මේකයි කේස් එක :nerd::nerd: මම වැඩකරන තැන ඉන්න කෙල්ලෙක් {අවුරුදු 21යි ඒකිට} එක්ක මගේ අෆෙයා එකක් ගොඩ නැගුනා දැනට මාස 5ක වගේ කාලයක ඉදන් :love::love: කෙල්ලත් අවුලක් නෑ :P:P යාලුවෙල පොඩි කාලයක් උනාට මන් මේකිත් එක්ක පස් පාරක්...
  3. bestrasika

    Need a very big help

    ඇතුලට වරෙන්...
  4. bestrasika

    trip songs

    trip ekak yaddi kiyanna honda sindu tikak dapallako mp3 link ekkala........:):):)
  5. bestrasika

    අවවාද හා අනුශාසනා - Mega Thread

    අවවාද හා අනුශාසනා - Mega Thread මෙහෙම ත්‍රෙඩ් එකක් මම දාන්න අදහස් කලේ, මගේ රැකියා ස්ථානය සම්බන්ධයෙන් මට මානසිකව වද දුන්නු ගැටළුවකට එලකිරි සහෝදරයන්ගෙන් මට ලැබුනු ශක්තියත් එක්කලා. ඇත්තටම ජීවිතයේදි අපිට අවවාද අනුශාසනා කියන දේ ගොඩක් වැදගත්. ඉතින් මේ නූලේ අරමුණ තමා අපි ජීවත් වන විවිධ පරිසර වල...
  6. bestrasika

    හුනුවටයේ කතාවේ....?

    හුනුවටයේ කතාවේ....? හුනුවටයේ කතාවේ සින්දුවක් තියෙනවා, "පෙම්වතුන් යත යුදයට" කියලා. අන්න ඒ සින්දුව හොයලා දෙනවද පින්වතෙක්. :baffled::baffled::baffled::baffled: මීට වටයේ ගොස් හෙම්බත් වූවෙක් :P
  7. bestrasika

    වැඩ කරන තැන කැපිලි කෙටිලි

    වැඩ කරන තැන කැපිලි කෙටිලි මේකයි මචාලා සීන් එක, මම වැඩ කරන ආයතනයේ එකාට එකා නෑ බන්. කේලාම් කියනවා, කැපිලි කෙටිලි ගොඩයි බන්. උඩින් හොඳ හිනාව දාගෙන පන උනත් දෙන්න වගේ ඉන්නෙ ඩයල්, යටින් ගේම දෙනවා. මේවාට මරිසිය දාගෙන ඉන්න හැටි අත්දැකීම් තියෙන උන් පොඩ්ඩක් කියහල්ලකෝ. මම තාම ජොබට අලුත් පොරක්. :(:(
  8. bestrasika

    Hi, This is my 1st thread

    Hi guys, this is my first thread, glad to join with u.. :D

    No contents