1. malithshamal

    Premio/Axio long term rental-Help

    මචන් ප්‍රිමියෝ 2019 එකක් හරි ඇක්සියෝ හයිබ්‍රිඩ් එකක් හරි රියදුරු සමගම ලෝන්ග් ටර්ම් රෙන්ට් කරන්ඩ පුළුවන් හොටෙල් එකක් හරි හොද වෙනත් තැනක හරි කෙනෙක්ගේ හරි contact නොම්බර් එකක් කියපංකූ.company ලොක්කෙක්ගේ වගේ උනත් ඖලක් නෑ .ලොකු උදව්වක් ..රේප් 12+ .ඊටත් වඩා ඕන උදව්වක් කරන්නම්. :confused::confused:
  2. malithshamal

    Dialog 2GB unlimit help

    මචං,මට dialog 2GB unlimit package එකක් ඕනේ වෙලා තියනවා.dialog එකෙන් දැන් ඒක දෙන එක නවත්තලා.උබල ළඟ තියනවා නම් use උසේ කරන්නැති 2GB package එකක් මට PM එකක් දාපන්කෝ.ලොකු උදව්වක් බන්.බිල ගෙවල නැතුව 1000 ක් විතර තිබුනට කමක් නැහැ..මන් ගෙවන්නම්...

    No contents