1. නංගි

    car help

    licence thiyenne auto walata witharay
  2. නංගි

    car help

    thanks
  3. නංගි

    car help

    thanks
  4. නංගි

    car help

    iwasanna ba.ikmanatama ganna one.
  5. නංගි

    car help

    nane:no:
  6. නංගි

    car help

    used ba.unregistered wenna ona
  7. නංගි

    car help

    wagon r stingray එකක් ගන්න සල්ලි ලෑස්ති කරගන හිටියෙ.32.50 දෙනව කියල තිබුනෙ.දැන් එගොල්ලො තව ලක්ශ 2.5 ඔනෙ කියනව.අලුතෙන් ගේන එවට ටැක්ස් එක වැඩිකරාට සේල් වල තියන කලින් ගෙනාපු එවත් වැඩිකරල.32.5 ගන්න තියන unregistered car මොනවද? වාහන ගැන දන්න අය help කරන්නකො.. auto වෙන්න ඔනැ.
  8. නංගි

    අද දවසම වැස්ස.

    අද දවසම වැස්ස.නිවාඩු දවසෙ කරන්න හිටිය වැඩ එකක්වත් කරන්න බැරි උනා.ඒ මදිවට සීතල ඉන්න බෑ.එපාවෙනව.
  9. නංගි

    Elakiri බොන Club

    බොන එකහොඳනෑ.නරක පුරුද්ද නවත්තන්න.
  10. නංගි

    ආයෙත් ආව..

    2010 පස්සෙ ආයෙ ආවෙ නැත්තෙ ඔයවගේ කතා කියපු හින්ද .ඉක්මනටම මට EK එපාකරයි වගේ
  11. නංගි

    ආයෙත් ආව..

    මෙයා කියන කැත කතා:growl:
  12. නංගි

    ආයෙත් ආව..

    අවුරුදු ගානකට පස්සෙ ආයෙත් එලකිරි ආව. :love::love::love::love:
  13. නංගි

    උසට_සරිලන_බර_තියෙනවද?_:P

    ඒ උනාට ගැහැනුන්ගෙයි පිරිමින්ගෙයි බර හා උස අතර තිබෙන සම්භන්දය වෙනස් නේද?
  14. නංගි

    උසට_සරිලන_බර_තියෙනවද?_:P

    මෙකෙන් බලන්න පුලුවන් කොල්ලන් උසට සරිලන බර විතරද ? කෙල්ලන්ගෙ බැරිද?
  15. නංගි

    චැට් එකක් දාමු

    No:growl:...original:D

    No contents