1. kalsenra

    වෙඩින් ගීතිකා ටිකක් ඕනා........

    වෙඩින් ගීතිකා ටිකක් ඕනා........ වෙඩින් වල පල්ලියේදී කියන ගීතිකා ටික්ක ඕනා.. කාලග හරි තියෙනවද??? plzzzzz hlp meee
  2. kalsenra

    need a song ....

    "rooosa polla genen balla maranna roosa polla genen balla maranna " kiyana song eka ka laga hari thiyenawada??? plzzzzz yaluwaneeee denma danna...
  3. kalsenra

    Need eyeon fusion

    Kauru hari dannawada fusion gena. kage laga hari thiyenawanam full version eka ewanna. plz.... meka video editing software ekak. danna kenek innawanam elaaaaaaaaakiri
  4. kalsenra

    kohomada machan meka ganne

    කවුරැ හරි කියනවද music video එකක් downlrd කරන්න කලින් එකේ timeline එකේ තැන්තැන් වලින් pics අරන් දාන්නේ කොහොමද කියලා. ඒකට soft ware එකක් තියෙනවද, plzzzzzz ඒ කියන්නේ මේ වගේ......
  5. kalsenra

    NEED A COMPUTER ???

    ම‍ට වීඩියෝ edit කරන්න පුළුවන් හොද PC එකක් ගන්න ඕනා. කාගෙ ලග හරි තියෙන්නවද 80000කට විතර. දැන් තියෙන හොද PC එක මොකක්ද? දන්න කෙනෙක් ඉන්නවනම් මට කියන්න. මට HDV තමයි edit කරන්න ඕනා.
  6. kalsenra

    plzzzzzz hlp me need a win???

    එල එකට වැඩ කරන errors නැති original windows එකක් දෙන්න. මොකක් හරි කමක් නෑ. හොදට වැඩ කරන්න පුළුවන් එකක්. slow වෙන්නෙ නැති එකක් කාගෙ ලගද තියෙන්නේ.
  7. kalsenra

    i neeeeeed a song machan

    oba nodeka inna beri une mata adare hinda..... sithata wedanawen ma sitiye semada..... kauru hari laga thiyenawanam daaaanna plzzzzzz

    No contents