මචන්ලා මගේ රැවුලේ තැන දෙක තුනක රැවුල ගිහිල්ලා. ගොඩක් උන් කිව්වේ උදුගොව්වා කාල කියල. මට දෙනගන්න ඕනේ මේකට බෙහෙත් තියනවද කියල ??? තියනවා නම් මොනාද ?? ෂුවර් කරලා බෙහෙත් කරන තැන කොහෙද ??? නැත්තන් පාමසි වල ගන්න තියනවද බෙහෙත් ??? දන්නා අය උදව්වක් දෙන්න ප්ලීස්. පිස්සු හැදිලා වගේ ඉන්නේ බන් මේ සීන් එක නිසා.