1. F

    පෙදරේරුවන් සහා වඩුකාර්මිකයන් රුමේනියාව &

    පෙදරේරුවන් සහා වඩුකාර්මිකයන් රුමේනියාව & රුමේනියාව සදහා පෙදරේරුවන් සහා වඩුකාර්මිකයන් වෙනුවෙන් අබැර්තු ඇත. අවුරුදු 35ට වැඩි අවම අවුරුදු 3ක පළපුරුද්ද සහිත විය යුතුය. පිළිගත් ආයතනයක හෝ කොන්ත්‍රාත් සමාගමක ලංකාවේ නම් අවුරුදු 3ක හෝ විදේශයක අවුරුදු 2 ක් සේවය කර තිබීම ප්‍රමාණවත් වේ. සේවා සහතික සමග...
  2. F

    නාවික වඩුකාර්මිකයෙකු සදහා (Marine Carpenter)

    නාවික වඩුකාර්මිකයෙකු සදහා (Marine Carpenter) සීෂෙල් සහා මැඩගස්කර් යන රටවල සේවය සදහා පළපුරුදු මැරීන් වඩුකාර්මිකයන් අවශ්‍යයි. අවුරුදු දෙකක සේවා කොන්ත්‍රාත්තුවක් සමග ඉදුම් හිටුම් ආහාරපාන.. වැටුප් පළපුරුද්ද මත සාකච්චා කරගත හැක. වැඩි විස්තර සදහා අමතන්න. සරත් ජයමාන්න - 0721376766
  3. F

    විදේශ රැකියා.

    කලින් දාපු ත්‍රෙඩ් එකට ප්‍රතිචාර තිබුන නිසා ජොබ්ස් ලැබුණු එව්වා දාන්නම්. කැමති කෙනෙක් ඉන්නවනම් කතා කරලා විස්තර අහගන්න. මේ ටිකේ ලැබුණු විදේශ රැකියා ටිකක් තියනවා. කෘ ශිප්ස් වල ජොබ්ස් ටිකක් තියනවා.. විස්තර එක්ක හෙමිට පොස්ට් කරන්නම්. මේ සයිට් එකේ ඇඩ්මින්ගේ විරෝදතාවයක් හෝ ගෙවීමක් කරන්න ඕනා නම් ඒක...
  4. F

    ජපානේ රැකියාවකට කෙනෙක් ඕනෑ.

    ජපානේ රැකියාවකට කෙනෙක් ඕනෑ. ජපානේ ඔසාකා නගරයේ රෙස්ටුරන්ට් එකකට මැනේජර් කෙනෙක් උවමනායි. ලංකාවේ පවුලක් කරගෙන රෙස්ටුරන්ට් එකක්. කුකින් සම්බන්ද ජොබ් එකක් නෙමෙයි. සිංහල කෙනෙක් උවමනයි රෙස්ටුරන්ට් එකේ දවසේ පරිපාලනයට. කැමති කෙනෙක් ඉන්නවනම් පහත දුරකථන අංකයට අමතලා විස්තර කතා කරගන්න පුළුවන්. විසා හදලා...

    No contents