SF ට ඡන්දෙ දෙන්න පෙර ඔහුගෙ වටේ ඉන්නෙ කවුද කියල ටිකක් හිතල බලන්න.
යුද්ධෙ කාලේ ඒ අය මොනවද කරේ කියල මතක්කරල බලන්න.යුද්දෙ දිනන්න උදව් කරාද නැත්නම් යුද්දෙ පරද්දන්නද උදව් කරේ?
රනිල් මොන තරම් ලෝකෙ වටේ ගියාද බොරු කිය කියා?කේලමා කිව්වෙ නිකම්ද?
හිතල බලන්න ඇයි පිට රට හිනටපු LTTE කාරයන් දැන් ලොකු...