1. Y

    Quantity_Surveyor_Elakiri_Group...

    @GuneBhai, @Max_r බොහොම ස්තුතියි. හදිස්සියේ හරි Engineering වලින් බෝට්ටුවක් ආවොත් ඒකට යන එකද හොද? නැත්නම් QS වල ඉන්න එකද හොද? (මම ඉන්නේ අනුරාධපුරේ) ඒක නිසා Engineering වලින් බෝට්ටුවක් එන්න ඉඩ තියනවා. හැබැයි ඉතින් Engineering යන්න වෙන්නේ ඔලුවිල්.
  2. Y

    Quantity_Surveyor_Elakiri_Group...

    මාව මොරටුවේ QS (ප්‍රමාණ සමීක්ෂක) වලට තේරිලා තියනවා. කෝස් එක හොදයි කියලනම් හැමෝම කියනවා. මට තේරෙන විදිහට ලංකාවේ මොරටුවේ QS ට ලංකාවේ ජොබ් නෑ වගේ. හැමෝම කියන්නේ මැද පෙරදිග ගැන තමයි. ලංකාවේ ජොබ් එකක් කරන්න තමයි ආසාව. QS දන්න අය පොඩ්ඩක් මොරටුවේ QS ලට ලංකාවේ තියන තත්වේ ගැන කියනවද? ලංකාවේ ඔය ලොකු...

    No contents