1. S

    ලොකු උදව්වක් ඕන networking field එකේ ඉන්න යාලුවන්ගෙන්.

    මම අලුතෙන් office එකකට join වුන IT Admin කෙනෙක් විදිහට. Networking පැත්තෙන් course ටිකක් කරලා තියනවා. කලින් වැඩ කරපු තැන users ලා 5 හිටියේ. ඒ හින්ද කිසි අවුලක් නැතිව pc ටික network කරලා file share වලට windows server එකක් ගහගෙන ලස්සනට හිටිය. අලුත් office එකේ users ඔක්කොම 30 ක් ඉන්නවා. හැම...
  2. S

    Greencard selected. what to do now?

    mara seen eka kiyanne mama awurudu 4k idan greencard apply karanawa mata saha mage lagama yaluwo kihpadenektath ekka. giyasere ape neddage puthatath ekka apply kara. anthimedi uu select witharak select wuna.. dan monawada karanna ona. miniha o/l karala computer course wagayak karala dan dubai...

    No contents