1. knucklesbit

    රී සෙට් ප්‍රින්ටර්

    රී සෙට් ප්‍රින්ටර් . . . . . . . . . . . මචංලා Canon G1000 /G2000 /IP2870S ප්‍රින්ටර් තුනක් තියනවා ඉන්ක් ඇබ්සෝබර් ෆුල් එරර් එක. ඉන්ටර්නෙට් එකෙයි යූ ටියුබ් එකෙයි තියන ඔක්කොම රීසෙට් ටූල් දාලා බැලුවා.රී සෙට් කරගන්න බෑ. මචංලා උබලා ලග හොද රීසෙට් ටූල් එකක් තියනවා නම් දෙන්න. මෙට්ට්‍රොපොලිටන් උන්...
  2. knucklesbit

    TRANSCEND 1TB

    TRANSCEND 1TB PORTABLE HARD එකක් ගන්න ඕනෙ. authorized dealer කෙනෙක් හරි ගන්න හොද තනක් හරි දන්නව නම් කියන්න?:yes: ස්තූතියි.. දන්නැත්තම් බම්ප් එකක් හරි දාගෙන යන්න..
  3. knucklesbit

    ග්‍රැෆික්#

    මචන්ලා මගෙ යාලුවෙක් නයිටා එකේ ග්‍රැෆික් කෝස් එකක් කලා. දැන් ට්‍රේනින් යන්න තැනක් හොයනවා. උබලා දන්න තැනක් තියනවද හොරණ අවට ට්‍රේනින් ලමයි ගන්න.ප්ලීස් ලොකු උදව්වක්. බම්ප් එකක් හරි දාගෙන යන්න. ස්තූතියි...
  4. knucklesbit

    Mistake..do not enter.

    Deleted

    No contents