මෙන්න බොලේ තරු
තරු ඇතිවීම
විශ්වය තුළ ඇති ඝන, ද්‍රව, වායු ආදී ද්‍රව්‍යයන් කල්යත්ම විශාල වලාකුළක් බවට පත්ව ඇත. එම වලාකළු බාහිර හා අභ්‍යන්තරිකව සිදුවූ විපර්යාස නිසා පිපිරුමකට ලක්වීමෙන් එයින් තරු රාශියක් බිහිවූ බව විද්‍යාඥයින්ගේ මතයයි. රාතී‍්‍ර අහස නිරීක්ෂණය කරන බවට මිලියන ගණනක තරු දිස්වේ.
තරුවක...