ෆේස්බුක්, ඊමේල්, ඊබෑන්කින් අකවුන්ට්ස් බේර
ඇඩ්‍රස් බාර් එක බලලා ෆේස්බුක් ලොගින් නොවුනොත් අනාතයි
ඔයගොල්ලො හැමෝම අනිවා හැකින් (hacking) ගැන දන්නවා ඇති. ඔය හැකින් ටොපික් එකේ කොටසක් තමයි ෆිශින් (phishing) කියලා කියන්නේ. සාමන්‍යයෙන් ෆේස්බුක් හරි මේල් අකවුන්ට් එකක් හරි හැක් කරනවා කියන්නේ සිරා...