You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
-
ඉතාලි ඉන්න අයගෙන් උදවක් ඕනේ
මටචන් මට මගේ wife ව මෙහාට ගෙනෙනවා ගන්න ඕනේ මෙහෙ ඉන්න අය ගොඩක් EK ඉන්නා නිසා තමා මේක ඇහුවේ,මන් මෙහෙ ගෙදරක full time work කරනවා.මට එයාව මෙහාට ගන්න ඕනේ Step ටික කියනවද මොනවද ඕනේ කරනෙය් කියලා!