අපේ බිතු සිතුවම්
අපේ බිතු සිතුවම්
බෞද්ධයන්ගේ ගෞරවාදරයට පාත්‍ර වු බුදුරජාණන් වහන්සේ නියෝජනය කරන ප්‍රධාන සංකේත තුනකි. බෞද්ධ විහාරයකට අයත් චෛත්‍යය, බෝධිය, බුදුපිළිම වහන්සේ මුලික කොට ගෙන බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පය, මූර්ති ශිල්පය, කැටයම් කලාව මෙන්ම චිත්‍ර ශිල්පය ආදී සියලුම කලා ශිල්පයන්වර්ධනය වී...