1. M

    ස්පා සහ සමාජ රෝග

    ස්පා සහ සමාජ රෝග ස්පා එකකට ගිහින් හෑන්ඩ් ෂේක් එකක් කරගත්තහම සමාජ රෝග බෝ වෙනවද?ස්පා එකේ ටවල් එකෙන්,මසාජ් බෙඩ් එකෙන් සමාජ රෝග හැදෙයිද?උදව් කරන හැමෝටම ගොඩක් පින්.මාර බයකින් ඊන්නෙ යාලුවනෙ ලෙඩක් ඇති කියල.
  2. M

    ග්‍රහ අපල දුරු කර ගන්නෙ කොහොමද?

    ග්‍රහ අපල දුරු කර ගන්නෙ කොහොමද? ග්‍රහ අපල දුරු කර ගන්නෙ කොහොමද යාළුවනේ?සිකුරු,බුධ,කුජ,සෙනසුරු,රවි,සදු,බ්‍රහස්පති,රාහු සහ කේතු අපල දුරු කරගන්නෙ කොහොමද?උදව් කරන හැමෝටම ගොඩක් පින් :yes:

    No contents