1. J

    Car Modification Help

    යාලුවනේ මට Toyota Corsa කියන ඩිසල් කාර් එකක් සෙට් උනා ගන්න. ඒ කාර් එක පොඩ්ඩක් මොඩිෆයි කරගන්න ඕන. ඉතින් මේකට ලක්ෂයක් වගේ ඇතුලත කරගන්න පුළුවන් පොඩි පොඩි මොඩිෆිකේෂන් මොනවද ?? කාර් එකේ යාන්ත්‍රික පැත්තේ නම් ලොකු අවුලක් නෑලු (කෙනෙක් ගෙනිහින් බැලෙව්වා). 1. ඇලෝයි වීල් දැම්මොත් හොද පෙනුමක් ගන්න...
  2. J

    Digital Camera Buying Help

    යාලුවනේ මෙට්‍රොපොලිටන් එකේ තියන මෙන්න මේ ඩිජිටල් කැමරා එක ගැන ඔයාලගේ අදහස මොනවද ? මේ මිලට මේක වටිනවා නේද ? 8X දක්වා Zooming තියන නිසා කැලේ ට්‍රිපක් එහෙම ගියාම ටිකක් හොද ෆොටෝ එකක් එහෙම ගන්න පුළුවන් නේද ? HD (720p) වීඩියෝත් පුළුවන්ලු. රු: 20000 ට අඩු මීට වඩා හොද එකක් එහෙම තියනවද ...
  3. J

    Photography Help

    යාලුවනේ මෙන්න මේ එක් එක් ෆොටෝ එකට දාල තියන Basic Effect එක මොකක්ද කියල කියන්න පුලුවන්ද ? Rep+ 1. 2. 3. 4.
  4. J

    Elakiri Help

    ෆොටෝ එකක් Tinypic සයිට් එකට අප්ලෝඩ් කරලා එකේ link එක එළකිරියේ ත්‍රෙඩ් එකට දැම්මට ෆොටෝ එක අප්ලෝඩ් වෙන්නේ නෑ නේ බන් ? මොකෝ කරන්නේ ??????
  5. J

    Photography Help

    :nerd::nerd:
  6. J

    Camera Help

    යාළුවනේ Mirror less Camera, Compact Camera, DSLR කියන කැමරා වර්ග තුනේ වෙනස්කම් මොනවද ? ආධුනිකයකුට කලාත්මක ෆොටෝ ගන්න නම් මේ තුනෙන් ගන්න ඕන මොන වර්ගයේ එකක්ද ? Rs 80000 අඩු එකක් උනොත් වඩාත් හොඳයි.
  7. J

    පොලිතින් තහනම

    සැප්තැම්බර් 1 සිට පොලිතින් තහනම් නේද ? දන්නා කෙනෙක් පොඩ්ඩක් මෙන්න මේ ටික කියනවද පොඩ්ඩක් ? 1. බිස්කට් පැකට් එකත් තහනම්ද ? 2. කොන්ක්‍රීට් දැමීමේදී භාවිත වන ඝන පොලිතින් තහනම්ද ? එසේ තහනම් නම් ඊට යොදා ගන්නේ කුමක්ද ?
  8. J

    Adobe Lightroom Course

    යාලුවනේ Adobe Lightroom ඉගෙන ගන්න හොද Course එකක් තියන තැනක් දාන්නවාද ?
  9. J

    පෙට්ටි ඕන

    යාළුවනේ මට පෙට්ටි ඕන. ඔව් ඔව් පෙට්ට්. කාර්ඩ්බෝර්ඩ් අඩි 1 x 2 , අඩි 2 x 3 වගේ සයිස් වල අලුත් පෙට්ටි තොග ඕන. මේවා ගන්න පුළුවන් කොතනින්ද මචන්ලා? කොළඹ / ගාල්ල / මාතර අවට තැනක් තියනවද ? ලොකු උදවුවක්. දන්නේ නැත්නම් bump එකක් දාල සහයෝගයක් දෙන්න මචන්ලා. උබලටත් හොද පෙට්ටි ලැබෙන්න කියල ප්‍රර්ථනා...
  10. J

    Kandy-Matara Highway Bus

    යාලුවනේ, නුවර ඉදන් මාතරට හවස 5.00PM -7.00 PM අතර හා මාතර ඉදන් උදේ 8.00 AM -1.00 PM අතර හයිවේ බස් තියෙන්නේ කීයටද? ගමනට කොච්චර වෙලාවක් යනවද ?
  11. J

    ASP ගැසට් කරලා

    අන්න මචන්ලා පොලිසියේ ASP ගැසට් කරලා.අවුරුදු 28ට අඩු Degree තියන උන් අද ගැසට් එක බලලා apply කරපල්ලා. :cool: Bump එකක් දාල අනිත් අයටත් බලන්න සපෝර්ට් එකක් දෙන්න. (විශේෂයෙන් බයික් වල යන කස්ටිය) :D
  12. J

    IELTS Class Help

    මචන්ලා මට IELTS වල 7.0 වගේ දාගන්න ඕන. ඒකට අර වෑල්ලවත්ත පෑත්තේ class කරන නාතන් (Nathan) කියන සර් හොදද? (web site එකකුත් තියනවා) දන්න අය විස්තර කියන්න බලන්න. දන්නේ නෑත්නම් bump එකක් වත් දාගෙන යමු හොදේ. :D
  13. J

    Song Help!

    Danna kenek kiyanawada menna me sinduwa mokakda kiyala. (Meke wachana therenne naa, mata meke original eka hoya gannayi oona.) http://www.youtube.com/watch?v=vkfHd2wmfqc Song eka labuna. Bump karanna epoooooooo.:cool:
  14. J

    Song Help

    කවුරු හරි දන්නවද ඊයේ (02/08/2014) ස්වාර්නවහිනියෙ ගිය musical show එකේදී අමල් පෙරේරා කියපු English සින්දුව. එකේ original සින්දුව කියන්නේ කව්ද? සින්දුවේ නම මොකක්ද?
  15. J

    MPhil Help

    දන්න අය කියනවද MPhil Degree course එකක viva එකක් මොනවගේද කියලා. ඒ කියන්නේ කොච්චර වෙලාවක් ඒකට වෙන් වෙනවද? මොනවද එකේ කරන්න තියෙන්නේ? Presentation එකකුත් තියනවද? කොච්චර වෙලාවක presentation එකක්ද? වගේ දේවල් තමා දෑන ගන්න ඕන. තව විස්තර දන්නවානම් ඒවත් දාන්න. ලොකු උදවුවක්. දන්නේ නෑත්නම් bump එකක් වත්...

    No contents