1. R

    Forex Broker කෙනෙක් තෝරා ගනිමු

    Machan ID eken witarak netteller account eka verify karana widiya dapanko kawuru hari
  2. R

    දූෂණයට

    කාලකන්නි.... :/ මුන් වගේම අර ජනාධිපති සමාව ලැබුනු අයටත් දඬුවම් දෙන්ට ඕනි
  3. R

    Slt now baned adsl all coustemers port adress and ip

    තේරුනේ නෑ බං... කොහොමද කන්ෆර්ම් කරගත්තෙ ? මගෙ දැන් දවස් 3 ක ඉඳන් ෆට්ට ස්ලෝව්. ඒ වගෙම ඩී එස් එල් අප් නොවී පැයක් වගෙ තියෙනවා :/
  4. R

    Call of Duty:Modern Warfare 3 Online ගහමු.

    මමත් ප්ලේ කරනවා ng3 එකෙයි rkl එකෙයි... ඒ දෙක මැක්සා සර්වර් .. ඒකෙ ඇඩ්මින්ලා ගොඩක් උන් හරි හොඳයි.. විශේෂයෙන්ම ng3 wala. ng3 වලට සෙට් වෙනවා නම් ටයිම් එකක් කියන්න.. මම දැක්කා ලඟදි ආවා ලංකාවෙ මාස්ටර්පීස් කියලා කෙනෙකුත්. එනිවේ මැක්සා සර්වර් එක.. මම human - II .දැක්කොත් කතා කරන්න... :D
  5. R

    Call of Duty:Modern Warfare 3 Online ගහමු.

    ng3 clan ng3 clan server එක ඔන් කරන්නෙ රෑ 10.30 ට විතර. පින්ග් එක 130 ට අඩුවෙන් තමා තියෙන්නෙ... ඔයාගෙ පින්ග් එක වැඩි වෙන්න හේතුව ඩොන්ගල් භාවිතය වෙන්න ඕනි..... :rolleyes: :rolleyes:
  6. R

    Call of Duty:Modern Warfare 3 Online ගහමු.

    දැන් වැඩ නේද මචෝ...@azlan lion
  7. R

    Call of Duty:Modern Warfare 3 Online ගහමු.

    elaz... i highly appreciate it machan. can you remember the person who has banned by you because of akimbo... lol :P my gaming tags are HUMAN - II , =SL= avenger , anyway i met hush in the game... good luck machan .. see ya in the arena....!!!
  8. R

    Call of Duty:Modern Warfare 3 Online ගහමු.

    මචන් එතකොට උඹද 'Joker' ? සර්වර් එක කරගෙන යන එකට තෑණ්ක්ස් කොල්ලා...
  9. R

    පළිගු_මැණිකේ DVD

    ස්තූතියි යාළුවා. පුළුවන් නම් ඉස්සර තුබුන අංගම්පොර වගෙ සටන් කාල යාත්‍රා ද මොකක්ද එකක් තිබුනා අන්න ඒවත් අප්ලෝඩ් කරන්න පුළුවන් නම් ලොකු දෙයක්..
  10. R

    ඒයි මේ බලපන් Motion Tracking.. My 1st test

    superb creation machan.. hodata karapan kollo.... තව ටිකක් වීඩියෝ ලෙන්ත් එක යි ස්පීඩ් එකයි ගැන බලපන් මචන්...

    No contents