1. Kelum Gunasena

    කපුටාස් සීන් එක

    මොකද්ද බන් මේ කපුටාස් සීන් එක😑
  2. Kelum Gunasena

    aliexpress බඩු ගෙන්නනකොට

    ඩොලර් ප්‍රශ්නය හින්දා උපරිම රුපියල් කීයක බඩු ඕඩර් කරන්න පුලුවන්ද අලී එකෙන්.4000ස් ගානක ඕඩරයක් දැම්මා.ඒක දවස් ගානක් තිබිලා කැන්සල් උනා
  3. Kelum Gunasena

    Sunil edirisinghe මල් වැහි පොද ඇල්බම් එක

    මල් වැහි පොද ඇල්බම් එක කා ගාවද තියෙන්නේ
  4. Kelum Gunasena

    සුනිල් එදිරිසිංහ මල් වැහි පොද Album

    thanks.math meken buy karanna giya out of stock kiwwa😕
  5. Kelum Gunasena

    සුනිල් එදිරිසිංහ මල් වැහි පොද Album

    සුනිල් එදිරිසිංහ මහතාගේ මල් වැහි පොද ඇල්බම් එක විකුනන්න තියෙන්නෙ කා ගාවද.විකුනන තැනක් හරි දන්න කියන කෙනෙක් සිටීද.ස්තූතියි

    No contents