1. L KNG

    අවුරුදු 8 කට පසු ආයෙත් Elakiriයට 😌

    ලොකු කලකට පස්සෙ ආයෙමත් ඇවිත් යන්න හිතුන... ෆේස්බුක් අනම් මනම් ජනප්‍රිය නැති කාලෙ අපි කතාබහ වාද කරපු, දැනුම බෙදාහදා ගත්තු තැන... Elskiri.com 💙💙💙
  2. L KNG

    ~~බයිසිකලේ වගතුග දැනගමු~~

    ~~බයිසිකලේ වගතුග දැනගමු~~ මම එළකිරියට ඇවිල්ලා අවුරුදු 04 ක් සම්පූර්ණ වුණු නිසා මට හිතුනා එළකිරියේ යාළුවො වෙනුවෙන් හොඳ ත්‍රෙඩ් එකක් දාන්න ඕනෑ කියලා. ඉතින් මම මේ හදන්නේ අපි කාගේ කාගේත් වාහනේ කියල හඳුන්වන "ෆුට් සයිකලේ"... එහෙමත් නැතිනම් බයිසිකලයේ ඉතිහාසය ගැන පොඩි විස්තරයක් ඉදිරිපත් කරන්න. ඉතිහාස...
  3. L KNG

    රෙප් පවර් එක 5 යි....කොටු දෙකයි

    රෙප් පවර් එක 5 යි....කොටු දෙකයි :D :D :D :D :D යාලුවනේ... දැන් මට කොටු දෙකයි. ඒ එක්කම රෙප් පවර් එකත් 05 ට වැඩි වුණා. දැන් රෙප් 100+ තියෙනවා. මම වැඩිය ත්‍රෙඩ් අලුතින් පටන්ගෙන නැති වුනත් මම මෙච්චර කාලෙකට දාපු කමෙන්ට්ස් කියවල දන්නා කියන අදහස්, දැනුම, යාළුකම බෙදාහදා ගත්තු, ප්‍රශ්න කරදර ආවහම උදව්...
  4. L KNG

    Fund Administrator

    කවුරුහරි දන්නවද Fund Administrator කියන ජොබ් එක ගැන? මේක අවුලක් නැති ජොබ් එකක්ද නැද්ද කියල දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න පුලුවන්ද? තියෙන්නේ නම් HDPL එකේ (HSBC Rajagiriya Branch):confused:
  5. L KNG

    Inspiron N5010 boot failure

    Mage langa thiyena Dell Inspiron N5010 laptop eka bootup wenne na. Switch on karana hama thissema message ekak watenawa Windows installation eka damage wela kiyala "Start Windows Normally" or "Run Startup Repair" choose karannta kiyala. Startup repair eka choose keruwahama eke window eka awith...
  6. L KNG

    Only in Pakistan

    No contents