කැලණිය නගරයෙන් ඇනෙක්ස් එකක් අවශ්‍යයි
කැලණිය නගරයෙන් ඇනෙක්ස් එකක් අවශ්‍යයි.නිදන කාමරයයි,attach බාත් රූම් එකයි තිබීම ප්‍රමාණවත්. මාසේකට 10,000 ක් වගේ මුදලක් දිය හැකියි.ඉක්මනින් අවශ්‍යයි.තවත් නිවසක් සමගනම් separate entrance විය යුතුයි.තමන්ගේම තැනක් හෝ දන්නා අදුරන තැනක් තියෙන අය කියන්න.ලොකු උදවුවක්...