1. Malshan_98

    AWS | GCP | Azure IT වැඩ්ඩෝ වරෙව්!!!

    මචන් මම aws cloud practitioner course එක කළා udemy එකෙන් අර්රන්. හැබැයි මම exam එක ලිඋවේ නෑ. දැන් සාමාන්යෙන් දේවල් ටිකක් තේරෙනවා මට aws ගැන. පොඩ්ඩක් මට කියන්න පුලුවන්ද freelancing කර්නවන්නම් aws පැත්තෙන්. මම මොන වගේ ඊවා කලොත්ද හොද. ඒවාට මම refer කරන්න ඕනේ මොන වගේ දේවල්ද කියල

    No contents