මේ මාර්ග සංඥාව මොකක්ද?
මෙන්න මේ වගේ තියෙන මාර්ග සංඥාවෙන් කියන්නේ මොකක්ද? උඩ තියෙන කතිර සහිත රවුමෙන් කියන්නේ වාහන නැවැත්වීම සහ නවතා තැබීම තහනම් කියලා. ඊතලයත් එක්ක තියෙනකොට එකේ අදහස මොකක්ද? සමහර වෙලාවට ඔය ඊතලේ දෙපැත්තටම තියෙනවා. සමහර වෙලාවට ඔය උඩින් තියෙනවා වගේ. ආයේ සමහර වෙලාවට අනික් පැත්තට ඊ...