1. black B

    මෙහෙ විතරයි කියලා හිතන් හිටියෙ 😂

    බලන් යද්දි අපේ රටේ විතරක් නෙමේ කට්ටිය පාර්ලිමේන්තුවේ දඟලන්නෙ 😂😂 ]
  2. black B

    ලක්ශ 15කින් අඩු වෙන වාහන

    වාහන import කරනවා 🤠 වාහනවල Tax අඩු කරනවා රජය සාකච්ඡා කරනවා ලක්ශ 15,20 කින් විතර ගනන් අඩු වෙනවා..... තැන් තැන්වල එක එකා එක එක බයිල ගහනවා.ඇත්තටම ගෙන්නයිද වාහන මහ මැතිවරණෙට කලින් වගේ. ගෙන්නලත් බෑ,නැතුවත් බෑ දැන් දන්න කවුරු හරි විස්තරයක් කියන් යන්ඩෝ

    No contents