සිංදු වලින් සල්ලි ගරන හිරු එෆ්.එම් මාෆියාව
wovnn_mllQw
ගුවන් විදුලි නාලිකා වල ගීත ප්රචාරය කිරීම සඳහා මුදල් ලබාගැනීම මේවන විට මාෆියාවක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම රින්ගින්ටෝන් මාෆියාවේ සහ ගීත ප්රචාරය කිරීමට මුදල් ලබාගැනීම පිටුපස සිටින්නේ අන්කිසිවකු නොව ලංකාවේ ප්රසිද්ධ ගුවන් විදුලි නාලිකාවක් වන...