1. sihina kumaraya 2

    Microsoft Imagine Cup 2011

    අද තිබ්බ Microsoft Imagine Cup 2011 එකේදී SLIIT එකේ උන්ට ඇපත් නෑ. මොකද උනේ??? කෝ මේකේ SLIIT එකට කඩේ යන පොර ටෝක් දෙන උන්. මේ පාර සල්ලි වලටවත් කප් එක ගන්න බැරි උනා නේද???:lol::lol::lol::lol::lol::lol:
  2. sihina kumaraya 2

    DJram pal hora

    එළකිරි එකේ ගොඩක් හොඳ පොස්ට් දාන කොට, උන්ට සමහර උන් -rep දෙනවා නේද?? උන් කවුද කියල හොයා ගන්න පුලුවන්ද????:growl::growl::growl::growl::growl: DJram කියන එක තමයි ඔය වගේ වැඩ කරන මූලිකයා.... උ තව එකෙක් ඉස්සරහට එනවට කැමති නෑ. ජනප්‍රිය වෙනවට කැමති නෑ.ඌ ඒ වගේ පහත අදහස් තියෙන එකෙක්. වගකීමෙන් මේ ගැන...
  3. sihina kumaraya 2

    මාව ban කරලා....හැමෝම බලපල්ලා....

    මාව ban කරලා....හැමෝම බලපල්ලා.... මම සිහින කුමාරයා..... :shocked::shocked:මාව ban කරලා.... adult :P:P:P සීන් දැම්මා කියලා...මම එහෙම කරේ නැනේ...මම PM කරා විතරයි:P....ඒකත් ඉල්ලපු අයට. මම කරේ මේ දවස් වල හොයා ගන්න බැරි ඒවා හොයල දුන්න එක විතරයි...එක අතකට ඒක සමාජ සත්කාරයක්... මේ ගැන ඕගොල්ලෝ හිතන්නේ...

    No contents