මාලඹේ නීත්‍යානුකූල කිරීමට දෙවන ගැසට් පත
මේ වන විට ඉතාමත් රහසිගත අයුරින් මාලඹේ SAITM ආයතනයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්ය කියා ගන්නා ආයතනයකට නීත්‍යානුකූලභාවයක් ලබා දීම සඳහා ආණ්ඩුව කටයුතු කරමින් යනවා. දෙනෝදාහක් ඉස්සරහා, සමාජයක්ම රවට්ටමින්, මිනිසුන් නොමඟ යවපු ආයතනයක් නීත්‍යානුකූල කරන්නයි...