1. Gayan109

    මචෝ ලොකු අවුලක් need a help/ forigen bureau

    අපේ එකෙක් online apply කරපූ jobak සෙටිවෙලා . Official job offer 1 Visa 1 එහෙම තියෙනවා. Date 1 කියපු ගමන් ticket 1ත් එවනවා. පුෂ්නෙ කියන්නෙ sri lanka forign bureau 1n Offer letter 1 අදාල රටේ srilankan embassy 1n certify krla ඉල්ලනවානෙ. අපේ එකා e mail දාලා letter 1k ගන්න try කරාට එහෙ අය එහෙම...
  2. Gayan109

    CGC- Certificate of Good Conduct

    CGC - Certificate Of Good Conduct කවුරැහරි මෙහෙම එකක් අරන් තියෙනවද වෙන රටකට යන්න? දන්නවානමි විස්තරයක් දෙන්න...
  3. Gayan109

    Certificate certification

    Qatar වලට අදාළව certificate certify කරගනන හැටි කවුරැහරි දන්නවද? Embassy and Forigen ministry, London institute එකකට අදාළව certificate 1ක් certify කරගන්නෙ කොහොමද?
  4. Gayan109

    කටාර් visa

    එලකිරි සහෝදරවරැනී, මෙක මගේ යාලුවෙක්ට උන ගැටලුවක් , මේකට හතර වටේම උත්තර හොයන නිසා මම හිතුවා අපේ gang එකෙන් පොඩිඩක් අහන්න. මෙහෙමයි ප්‍රශ්නෙ, යාලුවාට මීට අවුරැදු 7 කට කලින් කටාර් රඡයේ Job1ක් හමිබුනා, ලංකාවෙ අතරමැදි agency එකේ වැඩක් නිසා අවුරැදු 5කට ගහපු visa එක passport number එක වැරදිලා වෙන...
  5. Gayan109

    වයසින් වැඩි ගැහැණු ලමයෙක් හා විවාහවීම.

    එලකිරි සහෝදරවරුනි වයසින් වැඩි (වෙනස අවිරැදු 2ක්) ගැහැනු ලමයෙක් marry කරන එක ගැන ඔයාලගෙ අදහස් මොනාද? දැනටමත් එහෙම marry කරලා ඉන්න අය ඉන්නවද? කොහොමද ඔයාලගෙ married life එක?
  6. Gayan109

    Whatsapp block

    යාලුවෙක්ගේ acc 1 මමත් දැක්කෙ අදමයි. කවුරැ හරි මේගැන දන්නවාද?
  7. Gayan109

    Jana Gana Mana

    Jana Gana Mana = පාස්කු පුහාරය ? 🤔🤔🤔

    No contents