මේ කතාව ඇත්තක් කියලා බහුතරයක් තවමත් විශ්වාස කරනවා. නමුත් ඒක ඇත්තෙන් බොහොම දුරස්.
සලාක ක්‍රමයට ආහාර බෙදා දීම, වතු ජනසතුව, ආනයන නැවත්වීම/සීමා කිරීම, අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟය, උපත් පාලනය දිරි ගැන්වීම, වගේ සමාජවාදී ප්‍රතිපත්ති සමසමාජ පක්ෂයේ (සමගි පෙරමුණ රජය, ශ්‍රී ල නි ප, සම සමාජ, සහ කොමියුනිස්ට්...