ලැසී,ලැසී,ලැසී.....
මචන් කෙල්ලෙක් නිසා අන්තෙටම වැටිල ඉන්නකොට එළකිරියෙ ඒ ගැන ලිව්වම මේකෙ ඉන්න සහෝදරයොන්ගෙන් හිත හදාගන්න ගොඩක් හයියක් ලැබුනා.ඉතින් මම හිතුව පරණ දේවල් ගැනම හිත හිත ඉන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් කරන්න.මෙහෙම හරි ඉන්න වචනෙකින් හරි මට ශක්තියක් උන හැමෝටම පින්. :yes::yes::yes::yes...