1. K

    Freelancing වෙබ් ඩිවලොප්මෙන්ට්

    උදව්වක් මම ෆ්ලාන්සින්ග් වෙබ් ඩිවලොප්මෙන්ට් කරන්න ඉන්නේ අපි සයිට් එකත් එක්ක ෆීරී හොස්ටින්ග් දෙන්න නම් අපි ගන්න ඕනි කොයි වගේ හොස්ටින්ග් ප්ලෑන් එකක්ද ?
  2. K

    [GET] Free Envato Elements Themes / Plugins / Fonts Ect.

    මචන්ල දන්නේ නැති නිසා අහන්නේ මේ themes wordpress,shopfy development වලට යුස් කරොත් copywrite හරි වෙන මුකුත් හරි කෙස් එනවද ?
  3. K

    වෙබ් ඩිවෝලොපර් කෙනෙක් වෙන්න

    You Tube වීඩියෝ බලල ඉගෙන ගෙන freelance වෙබ් ඩිවෝලොපර් කෙනෙක් වෙන්න පුලුවන්ද?
  4. K

    Laptop battrey

    lankawe hp dealers abans...hp site eke thiyenawa
  5. K

    Laptop battrey

    ow bn mekai genuine hp battery eka bn kohomath eka 8000k wage wenawa
  6. K

    Laptop battrey

    ඔව් මම HP ලාගෙන මැනුවල් එක ගත්ත එකෙත් එහෙම ග්ලු දාන සින් එකක් නෑ නිකන්ම රීප්ලේස් කරනන තියෙන්නේ
  7. K

    Laptop battrey

    මම මගේ ලැප් එක ගත්තේ abans ලාගෙන් දැන් warrenty ඉවරයි මගේ battery එක සවුත්තු වෙලා.battery එන්නේ ලැප් එකේ ඇතුලේ නිසා අලුත් එකක් දාන්න ලැප් එක ගලවන්නේ ඕනි..උන්ට කියල වැඩේ කරගන්නවානම් battery 8000යි තව මොකද්ද ග්ලු එකක් දන්නා ඕනි කියල එකට 2000යි ඔක්කොම 12000ක් යනවා කිව්වා,,,මම 8000ක් දිල battery...
  8. K

    HDD එකට කෙල වෙලාලු

    මගෙත් ඔය වගේ හාඩ් එකක් කෙල උන මුල දවස් වල පට්ට අවුලෙන් හිටියේ රිකාව කරගන්න පස්සේ මාසයක් දෙකක් ගියාට පස්සේ තේරුණා තිබ්බ data හිතපු තරඟ වටින්නේ නෑ කියල,නිකන් අපරාදේ ලොකු ගානක් ගෙවල රිකව කරානම්
  9. K

    🌟Netflix Giveaway🌟

    196
  10. K

    telegram

    අපේ Number එක Hide කරල අනිත් යූසර්සලට පෙන්නුවෙ නැතුවට internet Service Provider ට බලන්න පුලුවන් ඇතිනෙ අපේ Number එක
  11. K

    telegram

    Elahzz ✌✌✌
  12. K

    telegram

    telegram ඇප් එකේ privacy කොහොමද? දන්න කෙනෙක් කියන්ඩ ?
  13. K

    Dialog unlimited youtube free !!!!

    hot spot දාලා ගිහිං ලැප් එකෙන් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්ද?

    No contents