මේ ෆොන්සේකා නෙවෙයි
මේක 2008 දි පත්තරේක ගිය පින්තුරයක්. මේ තියෙන්නෙ ඔරිජිනල් පින්තුරෙ, පත්තරෙත් එක්ක:
කවුරුහරි බොරුකාරයෙක් මේකෙ ඉන්නෙ සරත් ෆොන්සේකා මහත්තය කියල ප්රචාරයක් ගෙනියනව, මෙන්න මෙහෙම:
මේක පට්ටපල් බොරුවක්. මේ පින්තූරෙ පත්තරේ ගියේ ෆොන්සේකා මහත්තය හිරේ යන්න ඉස්සෙල්ල. පත්තරේ ලින්ක්...