1. Metrologix

    Bus Help

    මචන් මට බස් route දැනගන්න ඕනා පහල තියෙන නගර අතර. මගේ පිටරට යාලුවෙක් එනවා. ඌ තනියම travel කරන්න හදන්නේ. මට දන්නා කෙනෙක් උදව් කරන්න. සලකන්නම්. :) ගාල්ල - මිරිස්ස මිරිස්ස - තංගල්ල තංගල්ල - යාල යාල - ආරුගම් බේ ආරුගම් බේ - මඩකලපුව මඩකලපුව - පාසිකුඩා
  2. Metrologix

    කාඩ්බෝඩ්_waste

    කාඩ්බෝඩ් waste තොග පිටින් ගන්න කවුරු හරි දන්නවද? දන්නවනම් කියන්න. ලොකු උදව්වක් :):)
  3. Metrologix

    Lankawe Samsung

    Elakiri kollanee.... Lankawe hoda hoda Samsung mobile phones ganna puluwan shop tikak kiyannako... :dull::dull: warranty th ekka:rolleyes::rolleyes::rolleyes: mama hoyanne Samsung S8000 Jet eka :D:D
  4. Metrologix

    SLIIT eke ayyala endooooo

    mama SLIIT ekata aluthin awe...... mata prashana keepayak thiyenawa... danna kattiya help karannako... SLIIT eke wifi walata register wenna oneda?? neththam free access da??:oo: SLIITeke gymnasium eka free da??? neththan keeyak gewann oneda????:oo: help ekak dennoooo :rolleyes::rolleyes:
  5. Metrologix

    hi guyz

    මම අලුත්ම මෙම්බර් කෙනෙක්නම් නෙමෙයි.මම රෙජිස්ටර් වුනේ 2009 සැප්තැම්බර් වල. එත් ඊට පස්සෙ මගෙ පාස්වර්ඩ් එක අමතක වෙලා තිබුනෙ. අද මට ඒක පරන කොලේක තිබිල පාස්වර්ඩ් එක හම්බුනා. ඔන්න ආයෙනම් පාස්වර්ඩ් එක අමතක කරගන්නෙ නෑ. :D:D:D:D:D:D:D
  6. Metrologix

    PCJT @ IJTS

    Ya wanna be a Professional JAVA SE Developer? Then go to the IJTS :cool::cool::cool::cool::cool::cool:

    No contents