එලකිරි සහෝදරවරැනී,
මෙක මගේ යාලුවෙක්ට උන ගැටලුවක් , මේකට හතර වටේම උත්තර හොයන නිසා මම හිතුවා අපේ gang එකෙන් පොඩිඩක් අහන්න.
මෙහෙමයි ප්රශ්නෙ,
යාලුවාට මීට අවුරැදු 7 කට කලින් කටාර්
රඡයේ Job1ක් හමිබුනා, ලංකාවෙ අතරමැදි agency එකේ වැඩක් නිසා අවුරැදු 5කට ගහපු visa එක passport number එක වැරදිලා වෙන...