හොඳ භාවනා මධ්‍යස්ථානයක් දන්නවද?
හොඳ භාවනා මධ්‍යස්ථානයක් දන්නවද?
යාලුවනේ
හොඳ භාවනා මධ්‍යස්ථානයක් / වන ආරණ්‍යක් වගේ තැනක් දන්නවද?
නුවර කිට්ටුව එකක් තමයි හොයන්නේ. හැබැයි කමක් නෑ කොළඹ හරි දන්න, හොඳ එකක් තියෙනවනම් පොඩ්ඩක් කියනවද
බොහොම ස්තූතියි වගේම පින් ඔයාලට! :):):)