ITN-ජාතික රුපවාහිනි
දැන් යහපලානේ තියෙන නිසා මාත් කාලෙකට පස්සේ ITN එකේ නිවුස් බලන්න පටන් ගත්තා. කියන්න පුදුමයි ITN එකේ නිවුස් මාරම සමබරයි. එකේ සභාපති විදියට මහාචාර්ය ගංගානාත් දිසානායක වැඩ බාරගත්තම පස්සේ තමයි වෙනස. කාටවත් මඩ ගහන්නේ නෑ, හැමෝටම අවස්ථාව දෙනවා. මයිත්රී ගැන රනිල් ගැන ඕනවට වඩා...