1. Dukes_Balls

    Box Help ~ :)

    ඔන්න එළකිරි ජීවිතයේ පලවෙනි වතාවට මටත් ෆේක් එකක් බස්සන්න වුනා බන්.. :oo: :baffled: මේකයි සීන් එක.. මගේ කෙල්ල බයයි පබ්ලික් ප්ලේසස් වල මාත් එක්ක ඉන්න අඳුරන කවුරුහරි දැකල ගෙදරට කියයි කියල. දැන් ගොඩක් කල් අෆෙයාර් එකට එත් තාම ගෙදරින් දන්නේ නැහැ. මට ඕනේ නිදහසේ කෙල්ල එක්ක ටික වෙලාවක් ඉන්න. කෙලින්ම...

    No contents