හඳහන් බැලිමේ ගුරු මුෂ්ඨි 1,2 එහෙම එයාගේ,ඔය සිසිර කුමාරගේ ලිතෙත් කස්තුරිරත්නගේ නම ඇති,එස් ඩබ්ලිව් මුලින් මහණවෙලා ඉඳලා තියෙන්නෙ,මහණ වෙලා ඉන්න කාලයේ තමා ඡ්යෝතිශ්ශාස්ත්රය ඉගෙන ගන තියෙන්නෙ,ලංකාවේ හිටපු අති දක්ශ ඡ්යෝතීර්වේදියෙක්,පස්සෙ සිවුරු ඇරලා තියනවා :yes:.