මම cannon T3i cam එකක් මිලදී ගත්ත photography ඉගෙන ගන්න. වැඩේ කරගෙන යද්දී මට තේරුණා 18-55 lense එකෙන් කරන්න පුළුවන් වැඩ සීමිතයි කියල. ඒවුනාට අලුත් lense එකක් තෝරාගන්න තේරෙන්නේ නෑ. මට ඔනෙකරලා තියෙන්නේ අඩි 50-60 වගේ range එකක zoom කරන්න lense එකක්. EF-S 55-250mm f/4-5.6 IS II සහ EF 75-300mm...